ඔන්න දවසක් අපෙ බන්ඩ පොඩි කාලෙ මතක විදියට 4 වසර හරි 5 වසර හරි ඇති දහම් පාසලේදි උගන්වන්න ආපු ගුරුතුමියගෙ සාරියෙ පොට බිම ගෑවෙනව. මේක දැක්කම බන්ඩට ටිචර් ගැන දුක හිතුන සාරියෙ කුනු ගෑවෙන නිසා බැග් එකෙන් කතුරක් එලියට ගත්ත අපෙ බන්ඩ කාටත් හොරෙන් ටිචර්ගෙ සාරි පොට අගින් කපල දැම්ම්. මෙක දැකපු ටිචර්ට හොදටම කේන්ති ගිහින් බන්ඩට ගහල දැම්මනෙ එලියට.............. මොකද හිතෙන්නෙ පව් නේද අපෙ බන්ඩ.............................................
බන්ඩගෙ මේවගෙ තව වැඩ ගොඩක් තියෙනව මම ඒව එක එක කියන්නම්කො හෙමිහිට හැබැයි දවසකට එක ගානෙ හොදද?????????